නවතම පුවත්

එළඹෙන පෙබරවාරියේදී , ශ්‍රී ලංකාව ලොව හොඳම රට බවට පත්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන මස නිවාඩුවක් ගත කිරීමට ලොව හොදම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිවුස් වෙබ් අඩවිය පෙන්වා දී තිබෙනවා.

අයි නිවුස් වෙබ් අඩවිය නම් කර තිබෙන්නේ විශාල මුදලක් අය නොකර වෙනත් රටකට ගොස් විවේකයක් ගත කිරීමට අපේක්ෂා කරන සංචාරකයින් සඳහා මෙම වසරේ මාස 12ක් සඳහා විශාල සේවයක් ලබාගැනීමට රටවල් 12ක් තෝරා ඇති බවයි.

ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල ලබන මස සිට පහළ මට්ටමක පවතින බවත් ලබන වසරේ අප්‍රේල් මස රුපියල් 145 ක් වූ ස්ට්‍රලීන් පවුම් එකක් මේ වන විට රුපියල් 441 වී ඇති බවත් අයි නිවුස් වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබෙනවා.

විශාල මුදලක් වැය නොකර සුවදායි නිවාඩුවක් ගත කිරීමට නම් සංචාරකයින් සඳහා සුදුසුම රට ශ්‍රී ලංකාව බවයි අයි නිවුස් වෙබ් අඩවිය තව දුරටත් පෙන්වා දෙන්නේ.

*පෙබරවාරි මාසයේ ලොව හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්වේ

ලබන මස (පෙබරවාරි) නිවාඩුවක් ගත කිරීමට ලොව හොදම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිවුස් වෙබ් අඩවිය පෙන්වා දී තිබෙනවා.

අයි නිවුස් වෙබ් අඩවිය නම් කර තිබෙන්නේ විශාල මුදලක් අය නොකර වෙනත් රටකට ගොස් විවේකයක් ගත කිරීමට අපේක්ෂා කරන සංචාරකයින් සඳහා මෙම වසරේ මාස 12ක් සඳහා විශාල සේවයක් ලබාගැනීමට රටවල් 12ක් තෝරා ඇති බවයි.

ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල ලබන මස සිට පහළ මට්ටමක පවතින බවත් ලබන වසරේ අප්‍රේල් මස රුපියල් 145 ක් වූ ස්ට්‍රලීන් පවුම් එකක් මේ වන විට රුපියල් 441 වී ඇති බවත් අයි නිවුස් වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබෙනවා.

විශාල මුදලක් වැය නොකර සුවදායි නිවාඩුවක් ගත කිරීමට නම් සංචාරකයින් සඳහා සුදුසුම රට ශ්‍රී ලංකාව බවයි අයි නිවුස් වෙබ් අඩවිය තව දුරටත් පෙන්වා දෙන්නේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්