එළවළු 10ක් හඳෙත් හදන්න පුළුවන් – නාසා

Picture of අසංක

අසංක

සඳ මත මෙන්ම අඟහරු ග්‍රහයා මත මිනිස් වාසයට සුදුසු පරිසරයක් සැකසීම වෙනුවෙන් නාසා ආයතනය ගෙන යන වැඩපිළිවෙළේ තවත් එක් සාර්ථක ප්‍රතිඵලයක් පිළිබඳ ඓම ආයතනය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ සඳ හා අඟහරු ග්‍රහයා මත එළවළු වර්ග 9ක් සාර්ථක ලෙස වගා කළ හැකි බවයි.

රාබු, තක්කාලි, කව්පි, ලීක්ස්, ක්විනෝවා, රයි ආදි එකිනෙකට වෙනස් බෝග 10ක් එහිදී අත් හදා බලා ඇත්තේ සඳේ හා අඟහරු මත ඇති පස් ද උපයෝගී කරගෙන ය.

නිවිති ද අත් හදා බලා ඇති නමුත් 100%ක් සාර්ථක වී නැත.

නවීන වගා ක්‍රමවේදයට අනුව මෙය අත් හදා බලා තිබේ.

සඳ මත හා අඟහරු මත සිමෙන්ති භාවිතයෙන් කොන්ක්‍රීට් ගොඩනැගිලි සෑදිය හැකි බවට පසුගිය ද සොයාගෙන තිබුණි.

ඉන්පසුව නාසා ආයතනයේ උත්සාහය වූයේ එහි ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමයි.