නවතම පුවත්

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පහළට – කොළඹින් පිට නීති කැඩීම් වැඩියි

අසංක

අසංක

ජනාධිපතිවරණ කාලසීමාව තුළ ගෙවී ගිය දින කිහිපයේදී ලද මුළු පැමිණිලි සංඛ්‍යාව 938ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එහිදී ඊයේ වනවිට ප්‍රචණ්ඩ ක්‍රියා මුළුමනින්ම පහළ ගොස් ඇති බව පෙනෙන්නට ඇත.

නමුත් කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් තවදුරටත් ඉහළ යමින් පවතී.

මැතිවරණ කොමිසම විසින් ලද පැමිණිලි පහත පරිදි ඉදිරිපත් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්