නවතම පුවත්

එළැඹෙන උත්සව සමයේ කොරෝනා වසංගතය  බස්නාහිරින් රට පුරා යාමේ අවදානමක් 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
බස්නාහිර පළාත තුල බරපතල ලෙස   පැතිර ඇති කොරෝනා දෙවන  රැල්ල එළඹෙන උත්සව සමයේ  දිවයිනේ සෙසු පලාත්වලටද  දරුණු ලෙස   ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව  මහජන පරීක්‍ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.
ඒ අනුව මේ වනවිට ශ්‍රී  ලංකාවේ විවිධ ප‍්‍රදේශවල කොරෝනා උප පොකුරු නිර්මාණය වෙමින් ඇති බවත්  මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර ඇත.
කොළඹ මහ නගර සභා සීමාවේ උතුරු කොලඹ පැවති අර්බුදය මේ වන විට නගර සභා සීමාවේ අනෙක් සීමාවන් වලටද පැතිරෙමින් ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා  මාධ්‍ය වෙත සඳහන් කර ඇත.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්