නවතම පුවත්

‘ඔක්ටේන් 100’ පෙට්‍රල් වෙළඳ පොලට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලංකා අයිඕසී සමාගම විසින් අද (02) 100 ඔක්ටේන් පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සිය X ගිණුමේ  තබමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

මේ අතර ලංකා අයිඕසී සමාගමේ ප්‍රධානීන් පිරිසක් තමා හමුවී සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය.

ලංකා අයිඕසී ඉන්ධනහල් ව්‍යාප්ත කිරීමේ සැලසුම, ලිහිසි තෙල් වෙළෙඳපොළ, තෙල් ටැංකි සංකීර්ණය දියුණු කිරීම, ඉන්ධන මිල සූත්‍රය සහ යෝජිත ඉන්දීය – ශ්‍රී ලංකා ඉන්ධන නළ මාර්ගය සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු කරගෙන තිබුණි

cybercrime_cyberattack
සයිබර් අපරාධ ඉහළට
image-4
බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක්!
image-3
පල්ලේගම විජිත හිමියන්ගේ පැවිදි දිවියට සිව් දශකයක් සපිරේ.
Ranil_Wickremesinghe
ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
SLAM-Power-Solutions-2
'SLAM Power Solutions' සමාගම, විශිෂ්ටතම පාරිභෝගික සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනයි !
TOURISM-SUMMIT-MAIN-IMAGE
FCCISLහාS4IGසංවිධානය කළ MSMEසංචාරක ව්‍යාපාර සමුළුව සීගිරියේදී සාර්ථකව පැවැත්වේ
oil
'ඔක්ටේන් 100' පෙට්‍රල් වෙළඳ පොලට !
image
'වැඩ සංස්කෘතිය' ක්‍රියාවට නැංවේ !
fuel
ඉන්ධන මිල පහළට
11
සූර්යබල විදුලිය මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට