නවතම පුවත්

ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත අතිසාර්ථකයි – බ්‍රිතාන්‍යයෙන් මිලියන 100ක ඇනවුමක්

අසංක

අසංක

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් පර්යේෂණ සිදු කරන ලද කොරෝනා වෛරස එන්නත මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ ශක්තිය ඉහළ දමන බවට තහවුරුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

මෙම එන්නතට කොරෝනා වෛරසයට එරෙහිව සටන් කළ හැකි ප්‍රතිදේහ සහ ටී-සෛල නිපදවීමට හැකියාවක් ඇති බව පෙනී ගොස් ඇතැයි ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයීය පර්යේෂක කණ්ඩායම සඳහන් කර ඇත

මිනිසා කොරෝනා වෛරසයෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කිරීමට තරම් හැකියාවක් මෙම එන්නතට ඇත්ද යන්න සම්බන්ධයෙන් තවත් පර්යේෂණ සිදු කරමින් පවතී.

මෙම එන්නත මගින් සිදුකළ පළමු සායනික අත්හදා බැලීම සාර්ථක බවට හෙලීවිමත් සමග බ්‍රිතාන්‍ය විසින් දැනටමත් එන්නත් මිලියන 100 ක් ඇණවුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

ChAdOx1 nCoV-19 නමින් මේ වනවිට මෙම එන්නත හඳුන්වා දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්