පැතුම් වික්‍රමරත්න
මෙරටින් හඳුනා ගැනුණු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත කාන්තාව සහ ඇයගේ පවුලේ සාමාජිකයින් මෙතෙක් කිසිඳු කොරෝනා මර්දන එන්නතක් ලබාගෙන නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසීය.
එම පිරිස ආගමික මතවාදයක් දරණ කණ්ඩායමක සාමාජිකයින් බව වැඩිදුර සිදුකළ සොයා බැලීම් වලදි අනාවරණ වී තිබෙ
අදාළ කාන්තාව ඉකුත් දා නයිජීරියාව බලා පිටත්ව ගොස් ඇත්තේ ද එම ආගමික මතවාද දරණ කණ්ඩායමේ සම්ළුවකට සහභාගී වීම සඳහා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේය