නවතම පුවත්

ඔමික්‍රෝන් ප්‍රභේදය ,මෘදු රෝග ලක්‍ෂණ පෙන්නුම්කරන බව පරීක්‍ෂණයකින් තහවුරුවේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය , වෙනත් ප්‍රභේදවලට සාපේක්ෂව මෘදු රෝග ලක්ෂණ ඇතිකරන බව තහවුරු කෙරෙන නව සාක්ෂි හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටී

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය බලපෑම් එල්ල කරන්නේ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසට බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සොයාගෙන ඇති අතර , එහි රෝග ලක්‍ෂණ මෘදු වීමටද හේතුව එයම වන බව එම විශේෂඥයින් පවසයි .

නමුත් එය සතුව ඇති ඉහළ සම්ප්‍රේෂණ හැකියාව නිසා කෙටි කාලයක් තුළ ඕනෑම ස්ථානයක පැතිරෙන ප්‍රමුඛතම ප්‍රභේදය බවට ඔමික්‍රෝන් පත්වන බව එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

අමෙරිකාවේ වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ආයතනය සඳහන් කරන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්ති වේගය ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව තුන් ගුණයකින් වැඩි බවය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්