නවතම පුවත්

ඔමික්‍රෝන් ප්‍රභේදය වාර්තා වූ රටවල් සහ කලාප

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වසංගතය ආරම්භ වී වසර 2කට සම්පූර්ණ වේ එසේම ලොව පුරා ජනතාව අතර නැවතත් දැඩි බියක් ඇති කරමින් කොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යමින් පවතී ඊයේ එනම් 2021 නොවැම්බර් 28 වැනි ඉරිදා වනවිට සහිත ආසාදිතයන් තහවුරු කර ඇති රටවල් සහ කලාප මෙසේය.

ඩෙන්මාර්කය – තහවුරු වූ ආසාදිතයන් 2ක් නෙදර්ලන්තය – තහවුරු වූ ආසාදිතයන් 13ක්

ඔස්ට්‍රේලියාව – තහවුරු වූ ආසාදිතයන් 2ක් ජර්මනිය – තහවුරු වූ ආසාදිතයන් 3ක්

හොංකොං – තහවුරු වූ ආසාදිතයන් 2ක් එක්සත් රාජධානිය – තහවුරු වූ ආසාදිතයන් 2ක්

ඉතාලිය – තහවුරු ආසාදිතයන් 1ක් ඊශ්‍රායලය – තහවුරු වූ ආසාදිතයන් 1ක්

බොට්ස්වානා – තහවුරු වූ ආසාදිතයන් 1ක් බෙල්ජියම – තහවුරු වූ ආසාදිතයන් 1ක්

දකුණු අප්‍රිකාව – තහවුරු වූ ආසාදිතයන් ගණන 100කට වඩා අඩු ප්‍රමාණයක් බව බටහිර කේප් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී සඳහන් කළේය.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි