නවතම පුවත්

2019 ඔස්කාර් සම්මාන උළෙලේ නිර්දේශිත නම් මෙන්න

අසංක

අසංක

“ඔස්කාර්” හෙවත් ඇකඩමි සම්මාන උළෙලේ නිර්දේශිත නාම මේ වනවිට එළිදක්වා ඇත.

මෙම සිනමා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ , මේ මස 25 වැනි දින අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර දීය.

මෙවර පැවැත්වෙන්නේ 91 වැනි “ඔස්කා” සම්මාන උළෙලයි. අමෙරිකාව වාර්ෂිකව පවත්වනු ලබන මෙය සංවිධානය කරනු බලන්නේ “ඇකඩමි ඔප් මෝෂන් පික්චර් ඇන්ඩ් සයන්ස්” නම් ආයතනයයි. මෙහිදී සිනමා කර්මාන්තයේ විශිෂ්ඨතා දැක්වූවන් හට විවිධ අංශ ඔස්සේ සම්මාන පිරිණැමෙනු ඇත.

2018 අවුරුද්දේ නිෂ්පාදනය කර ලද “අ කුවයිට් පැලස්”, “අ ස්ටාර් ඊස් බෝරෝන්”, “ඇට් ඒර්ටර්නටිස් ගේට්” යන චිත්‍රපට මෙවර ඔස්කාර් සම්මාන උළෙල සඳහා නිර්දේශ වී ඇති නිර්මාණයි.

“රෝම්” හී රංඟනයෙන් දායක වූ “යාලිට්සා ඇපරිසියෝ”, “ද වයිෆ්” හී රඟ පෑ “ගීලීන් කෝලෝස්” හා “ද ෆේවරිට්” චිත්‍රපටයේ රඟ පෑ “ඔලිවියා කොල්මන්” මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියන් අතර ඉදිරියෙන් සිටි.

“වයිස්” චිත්‍රපටයේ රඟ පෑ “ක්‍රිස්ටියාන් බාලේ” හා “අ ස්ටාර් ඊස් බෝර්න්” හී රඟ පෑ “බ්රැඩ්ලි කූපර්” රංඟනය වෙනුවෙන් දැක්වූ දක්ෂතාවය වෙනුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවන් අතරට තේරී පත්ව තිබේ.

“විලියම් ඩෆෝ” ද ඒ අතර සිටි. පළමු ඔස්කාර් සම්මාන උළෙල පැවැත්වූයේ 1929 දීය. 2002 වසරේ සිට සම්මාන උළෙල පවත්වනු ලබන්නේ අමෙරිකාවේ ඩොල්බි රංග ශාලාවේය

පැතුම් වික්‍රමරත්න

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි