ඔස්කා සම්මාන 2024 දිනූවන් ලැයිස්තුව

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මීට පැය කිහිපයකට පෙර Los Angeles’ Dolby Theatre හිදී නිමාවට පත්වූ 2024 ඔස්කා (ඇකඩමි) සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් හා අදාළ නිර්දේශ නාම ලැයිස්තුව පහත පරිදිය.