නවතම පුවත්

ඔස්ට්‍රියානු අගනුවර ත්‍රස්ත ප්‍රහාර මාලාවක්

අසංක

අසංක

ඔස්ට්‍රියාවේ, වියානා අගනුවර ස්ථාන 06 කට නාඳුනන තුවක්කරුවන් පිරිසක්‌ විසින් අද දින වෙඩි ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබ ඇත

වෙඩි ප්‍රහාර හමුවේ සිවිල් වැසියෙකු සහ තුවක්කරුවකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 15 කට වැඩි පිරිසක් වෙඩි ප්‍රහාර හමුවේ තුවාල ලබා ඇතැයි සදහන් වේ.

ඒ අතරින් 7 දෙනෙකුගේ තත්වය බරපතල බව වියානා නගරාධිපතිවරයා තහවුරු කළේය.

ඔස්ට්‍රියා චාන්සලර් සෙබස්තියන් කර්ස් ප්‍රකාශ කළේ, මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවයි.

ඔස්ට්‍රියාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පැය කිහිපයක් තිබියදී මෙම ප්‍රහාරය එල්ල විම විශේෂත්වයක් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්