නීති විරෝධි මත්පැන් ජාවරම් පිළිබඳ මහජන පැමිණිලි ලබා ගැනීම සඳහා පැය 24 පුරා ක්රියාත්මක විශේෂ දුරකතන අංකයක් හෙට සිට හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.
ඒ සුරාබදු දෙපාර්තමේන්තුව විසිනි.
1913 අංකය ඔස්සේ නීතිවිරෝධී මත්පැන් ජාවාරම් පිළිබඳ තොරතුරු ලබාදීමට හා පැමිණිලි කිරීමට ජනතාව හැකිවේ.