නවතම පුවත්

ඕස්ට්‍රේලියාවේ මහ ගින්න ගැන නාසා අද නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූප මෙන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නාසා ආයතනය අද නිකුත් කල චන්ද්‍රිකා ඡායාරූප පහත දැක්වෙයි. මේ වන විට සතුන් මිලියන 480 ක් මියගොස් ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරනවා ඒ අතර කෝලා වලසුන් 8000 ක් පමණ මිය ගොස් ඇති අතර අද සහ හෙට දිනයේ ලැව් ගිනි දැඩි ලෙස පැතිර යන බවත් වාර්තා වෙනවා.

ඇමරිකානු හමුදා සෙබළුන් 100 කට වැඩි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවට මුදාගැනීමේ කටයුතු වලට පිටත් කර යැවීමට ඇමරිකානු ජනාධිපතිවරයා ක්‍රියා කර තිබුනා.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .