නවතම පුවත්

මහා පරිමාණ තෙල් වංචාවකට ලාංකිකයන් පිරිසක් නයිජීරියාවේදී අත්අඩංගුවට

අසංක

අසංක

නයිජීරියාවේ යූල්ටයිදි සිදුකරන ලද මෙහෙයුමකදී ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙකු ඇතුළු 59 දෙනෙකු එරට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එරට ආර්ථික හා මුල්‍ය වංචා කොමිසම විසින් ඛනිජතෙල් සම්පත් දෙපාර්තමේන්තුව විසින් මෙම මෙහෙයුමට අවශ්‍ය දත්ත සපයා ඇත.

මෙහෙයුමේදී නාවික හමුදා අත්අඩංගුවට පත්වූ MV සර්බෘග් නෞකාව, ගෙනයමින් සිට ඇත්තෙ මෙම ශ්‍රී ලාංකිකයන් 7 දෙනාය. එරට ආරක්ෂක අංශ පවසන්නෙ ඔවුන් වලංගු ලියකියවිලි නොමැතිව ඛනිජතෙල් නිෂ්පාදන නෞකාව මගින් ප්‍රවාහනය කරමින් සිටි බවයි.

ඔවුන් මෙම නිෂ්පාදන ඝානාව වෙත ගෙනයමින් සිටි කොන්ත්‍රාත්කරුවන් බව කියැවේ.

මේ හේතුවෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ බොර තෙල් ප්‍රවාහනය කරන නෞකාවක් අත්අඩංගුවට ගැනිමේදීය.

මෙම තෙල් වංචා මගින් එරට රජයට පාඩුවන්නට ගිය ඩොලර් කෝටි 90කට අධික පාඩුවක් නවතා ගැනීමට හැකිවී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්