නවතම පුවත්

ඕස්ට්‍රේලියාවේ රජයේ ආයතන වලට සයිබර් ප්‍රහාරයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඕස්ට්‍රේලියාවේ රෝහල්, කර්මාන්ත ශාලා සහ රජයේ දෙපාර්තමේන්තු ඉලක්ක කර ගනිමින් විදේශ

රාජ්‍යයක සිට ප්‍රබල සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර ඇත.

මාස කිහිපයක සිට මෙම සයිබර් ප්‍රහාරය දියත් වූ බවත් මෑතක සිට එම තත්ත්වයේ වැඩි වීමක් සිදුව ඇති බවත්

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් එම මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මේ අතර ඕස්ට්‍රේලියානු උපාය මාර්ගික ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂක පීටර්

ජෙනිංස් මාධ්‍ය වෙත කියා සිටියේ මෙම සයිබර් ප්‍රහාරය චීනයෙන් එල්ල වූ එකක් බවට තමන්ට විශ්වාස බවය.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එරට රජය හා චීනය අතර යම් මතභේදයක් මතුවිය .

එහිදී ඕස්ට්‍රේලියාවෙන් චීනයට අපනයනය කරන භාණ්ඩ සඳහා අධික බදු පැනවීමක්ද චීනය විසින් සිදුකරනු ලැබීය

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්