ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ ලාංකික තරුණියක වූ විහාරා ජයසේකර මියගියේ නව කොරෝනා වැළඳීමෙන් නොවන බවට ඇඩිලේදි ශ්‍රී ලංකා කොන්සල් කාකාර්‍යාලය නිවේදනය කර තිබේ.
ඒ ඇයගේ පවුලේ ප්‍රකාශයක් ද සමගිනි.
ඔවුන් මෙම නිල නිවේදනය කරනු ලැබුවේ ඇය මියගියේ කොරෝනා වැළඳීමෙන් බවට මෙරට තුළ හා සමාජ ජාල තුළ සීග්‍රයෙන් සාවද්‍ය පුවත් පළවීම හේතුවෙනි.
මෙම මරණය සියදිවි නසාගැනීමක් බවත් ඇය කලක සිට ආතතියෙන් පෙළුණු බවත් ඇයගේ සමීප මිතුරන් අදහස් දක්වමින් පවසා තිබේ.