නවතම පුවත්

සති 2ක් යනතෙක් බස්-දුම්රිය සාමාන්‍ය මගීන්ට තහනම්

අසංක

අසංක

හෙට සිට සති දෙකක කාලයක් ගතවන තෙක් සාමාන්‍ය මගීන් ප්‍රවාහනයට පොදු ප්‍රවාහනය යොදා නොගන්නා ලෙස සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ,මගි ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයට
උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව ලංගම හා ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය හා බස්රථවලින් ප්‍රවාහන පහසුකම් සැපයිය යුත්තේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ සේවා සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණක් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුම්දී ඇත.

ඒ හැර සාමාන්‍ය ජනතාව සඳහා දුම්රිය හෝ ලංගම බස්රථවලින් ප්‍රවාහන සේවා නොසපයන ලෙස ජනරාල්වරයා අදාල අංශවලට උපදෙස් දී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්