ඖෂධ ඉල්ලා වෛද්‍යවරු පාරට බසී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (06) සංවිධානය කළ විරෝධතා පා ගමනක් පැවැත්වීය .

කොළඹ ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසටමෙම පාගමන ගමන් ගත් අතර ,අත්‍යාවශ්‍ය ඖෂධ නොමැතිව සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීම, ජන ජීවිතය ඇති අවදානම සහ සෞඛ්‍ය සේවාව කප්පාදු නොකරනු යන කරුණු මුල් කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වීය .

මෙම විරෝධතාවය හේතුවෙන් ජාතික රෝහලේ සිට සෞඛ්‍ය අමාත්‍යංශය දෙසට සුළු රථ වාහන තදබදයක් ඇති වීය .