නවතම පුවත්

ඖෂධ රැසක මිල පාලනයට පියවර

අසංක

අසංක

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල පාලනය කිරීමට රජය සැලසුම් කර ඇත

ඒ අනුව ඊට අවශ්‍ය මූලික කි‍්‍රයාමාර්ග දැනටමත් ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය

“මෙහිදී මිල පිළිබඳව මෙන්ම ප්‍රමිතිය පිළිබඳවත් විශේෂ සැලකිල්ලක් දැක්වීමට පියවර ගන්න බව ජයසුමන මහතා පැවසීය

පසුගිය රජය සමයේ ලංකාවට ගෙන්වූ ඇතැම් ඖෂධවල ප්‍රමිතිය ඉතාම බාල තත්ත්වයක පැවති බව හෙළිවී ඇතයිද ඒ මහතා පැවසීය

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!