ඖෂධ රැසක මිල පාලනයට පියවර

Picture of අසංක

අසංක

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග රැසක මිල පාලනය කිරීමට රජය සැලසුම් කර ඇත

ඒ අනුව ඊට අවශ්‍ය මූලික කි‍්‍රයාමාර්ග දැනටමත් ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය

“මෙහිදී මිල පිළිබඳව මෙන්ම ප්‍රමිතිය පිළිබඳවත් විශේෂ සැලකිල්ලක් දැක්වීමට පියවර ගන්න බව ජයසුමන මහතා පැවසීය

පසුගිය රජය සමයේ ලංකාවට ගෙන්වූ ඇතැම් ඖෂධවල ප්‍රමිතිය ඉතාම බාල තත්ත්වයක පැවති බව හෙළිවී ඇතයිද ඒ මහතා පැවසීය