නවතම පුවත්

කොරෝනා ගැන අනතුරු ඇඟවීමක්

අසංක

අසංක

සමාජයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා නොවුවද එහි අවදානම තවමත් පහව ගොස් නැතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනය යලි අනතුරු අඟවා සිටී

එහි ප්‍රධාන වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මාධ්‍ය වෙත අද සඳහන් කළේ, සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීම තවදුරටත් ක්‍රියාත්මක කල යුතු බවයි.

එසේ නොමැතිවුවහොත් නැවත වැටක් කුමන හෝ අවස්තාවක රට තුල කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම පවතින බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය

මේ අනුව සමාජය තුළින් අහඹු ලෙස තෝරාගත් නියැදි ඔස්සේ අඛණ්ඩව PCR පරීක්ෂණ සිදු කෙරෙන බව ද ජුඩ් ජයමහ මහතා පැවසුවේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්