නවතම පුවත්

ඖෂධ හිඟයි ,ලෙඩ වෙන්න එපා! – සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවයි.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ පවතින ඖෂධ හිගය සැලකිල්ලට ගෙන දෛනික කටයුතුවලදී වඩාත් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී

වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයට පත් නොවන අයුරින් කටයුතු කිරිම මෙම අවස්ථාවේදී වඩාත් වැදගත් වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ,

බරපතල රෝගාබාධවලින් පෙලෙන්නන්ට හිඟයකින් තොරව ඖෂධ ලබාදීම සඳහා ඖෂධ අරපිරිමැස්මෙන් භාවිතා කල යුතුව ඇති බවත් , ඒ සඳහා මහජනතාවගේ සහයද අවශ්‍ය බවත් ඒ මහතා පැවසීය .

වැඩිහිටියන් හා රෝගී පුද්ගලයින් නිවෙස් වලින් බැහැර කිරීම සීමා කර ඔවුන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂා කිරීමට සියලු දෙනා වගබලාගතයුතු බවද ඒ මහතා පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්