පාතාල නායකයකු හා මත්කුඩු ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් විසින් කෙසෙල්වත්ත පොලීසියේ නිලධාරියකුට දුරකථනයෙන් තර්ජනය කිරීමක් පිළිබඳ හඬපට රජයේ රස පරීක්ෂකට ඉදිරිපත් කරන්නැයි අධිකරණය අද නියෝග කර තිබේ.
ඔහු මෙලෙස තර්ජනය කර තිබුණේ ඩුබායිහි සිටියදී ය. එම සිද්ධිය පිළිබඳ පොලිස් මූලස්ථානය කළ දැනුම්දීම පහත දැක්වේ.