නවතම පුවත්

‘කංසා’ තහනම ඉවත්වේවිද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කංසා තහනමට අදාළ නීති ඉවත් කර, අලුතින් රෙගුලාසි පැනවීමට අදාළ කෙටුම්පත් සකස් කිරීමේ පටිපාටිය ඉදිරි සති කිහිපය තුළ අවසන් කෙරෙනු ඇති බව දේශීය වෙදකම ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

ඊයේ (19 ) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිසිර ජයකොඩි මහතා මෙසේද පැවසීය .

“මේ සඳහා තියෙන තහනමට අදාළ නීති ඉවත් කරලා අලුත් රෙගුලාසි පනවන්න අවශ්‍ය වෙනවා. දේශීය වෙදකම ප්‍රවර්ධන අමාත්‍යාංශය විදියට ඉදිරි සති කිහිපය තුළ ඒවා විශේෂයෙන්ම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත් අධිකරණ අමාත්‍යාංශයත් සම්බන්ධ කරගෙන, ඒ පටිපාටිය අපි අවසන් කරගෙන යන්නෙ. පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කරලා මේ අනුමැතිය ගන්න උත්සාහ කරනවා.

අපනයනය අරමුණු කරගෙන තමයි මෙය සිද්ධ කරන්නෙ. ඒ බීජ හෝ කිසිදෙයක් ආනයනය කරලා අපේ රට තුළ වෙනත් දේවල් ව්‍යාප්ත වෙන්න අපි ඉඩකඩ දෙන්නෙ නෑ”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්