කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ඉන්දියාවෙන් නැඟෙන ඉල්ලීම් දේශපාලනික ඉල්ලීම් පමණක් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර පවසනවා.

ඔහු කියා සිටියේ කච්චතිව් දූපත සම්බන්ධයෙන් ගැටලුව මේ වන විට නිරාකරණය වී ඇති බවයි. 

https://soundcloud.com/new2023-voice/ali-sabri-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fali-sabri-01