නවතම පුවත්

කට්ටි පැන්න රාජිත පෞද්ගලික රෝහලකදි අත්අඩංගුවට ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මීට සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පෞද්ගලිකව රෝහලකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අත්අඩංගුවට ගනු ලැබු අතර හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු අමාත්‍යවරයා සැගවී සිටි අතර අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු නිළධාරින් හා විශේෂ කාර්යය බලකා නිළධාරීන් අමාත්‍යවරයා ගැවසෙන ස්ථාන සියල්ලම සෝදිසි කලද රාජිත සේනාරත්න මහතා සැගවී සිටි අතර අද සවස ඔහු පෞද්ගලික රෝහලකට ඇතුලත් වී තිබුණා.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!