නවතම පුවත්

කට්ටි පැන්න රාජිත පෞද්ගලික රෝහලකදි අත්අඩංගුවට ගනී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මීට සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පෞද්ගලිකව රෝහලකදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අත්අඩංගුවට ගනු ලැබු අතර හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී හිටපු අමාත්‍යවරයා සැගවී සිටි අතර අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු නිළධාරින් හා විශේෂ කාර්යය බලකා නිළධාරීන් අමාත්‍යවරයා ගැවසෙන ස්ථාන සියල්ලම සෝදිසි කලද රාජිත සේනාරත්න මහතා සැගවී සිටි අතර අද සවස ඔහු පෞද්ගලික රෝහලකට ඇතුලත් වී තිබුණා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්