නවතම පුවත්

කටුනායකට කාමර 100ක තරු පංතියේ හෝටලයක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල මුල්කරගනිමින් කාමර 100 කින් සමන්විත අංගසම්පූර්ණ හෝටලයක් ඉදි කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය හිමි වි ඇත .

විශේෂයෙන් ගුවන්මගීන් සදහා අතරමැදි සුඛෝපභෝගි හෝටලයක් ලෙසද භාවිතා කළහැකි මෙම හෝටලය ඉදිකිරීම සඳහා කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල හොටෙල් සමාගම (Colombo International Airport Hotels Pvt. Ltd ) ඇමරිකානු ඩොලර් මිලියන 18.2 ක මුදලක් ආයෝජනය කරයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති සංජය මොහොට්ටාල මහතා සහ කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල හෝටල් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි සභාපති රුවන් පෙරේරා යන මහත්වරුන් අදාල ගිවිසුම් හුවමාරු කරගත් අයුරුය .

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්