නවතම පුවත්

කටුනායක අධිවේගය ගිලාබැසීමේ තර්ජනයක් – පස් සාම්පල චීනයට

අසංක

අසංක

කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක් ගිලාබැසීමේ තර්ජනයකට ලක්ව ඇතැයි ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත අනාවරණය වෙයි.

මහබාගේ සහ කෙලවරපිටිය පිටවුම අතර කොටස මෙම ගිලාබැසීමේ තර්ජනයට ලක්ව තිබේ.

මෙම ගිලාබැසීමට හේතුව අනාවරණය කරගැනීම සඳහා කටුනායක මාර්ගයේ චීන කොන්ත්‍රාත් සමාගම මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මාර්ගයේ කොළඹ සිට කටුනායක දෙසට ගමන් කරන මංතීරුව අයිනේ විශේෂ උපකරණ මගින් පොළවේ කළුගල දක්වා පස් සාම්පල ලබාගනිමින් සිටියි.

එම පස් සාම්පල චීනයේ රසායනාගාරයක් වෙත යොමුකොට එම ගිලාබැසීමේ හේතුව අනාවරණය කරගනිමින් ඉදිරි පියවර ගැනීමට නියමිතය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්