කටුනායක අධි ආරක්ෂිත කලාපයේ විදේශිකයන්ගේ ඩ්‍රෝන් මෙහෙයුමක්

Picture of අසංක

අසංක

කටුනායක ගුවන් තොටුපලේ අධි ආරක්ෂිත කලාපය ඩ්‍රෝන් කැමරා මගින් වීඩියෝගත කරමින් සිටි මාලදිවයින් ජාතිකයන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිසිදු අවසරයකින් තොරව ඔවුන් මෙලෙස වීඩියෝගත කරමින් සිට ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාන ප‍්‍රදේශයේදී ය.

ප්‍රබෝධා හෙට්ටිආරච්චි