නවතම පුවත්

කටුවාපිටිය රත්වී නිවෙයි

අසංක

අසංක

දිවුලපිටිය-මීගමුව මාර්ගයේ පිහිටි පිළිරුවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද කටුවාපිටිය නගරයේ තරමක නොසන්සුන්තාවක් හටගෙන ඇත.

ගලකින් ගැසීම නිසා පිළිරුව සහිත ආවරණයේ වීදුරුව බිඳී තිබී ඇති අතර පිළිරුවට හානි වී නැතැයි සඳහන් ය.

මේ පිළිබඳ ප්‍රදේශවාසීන් උද්ඝෝෂකයක් පැවැත්වීමට සූදානම් වී තිබේ.

මෙහිදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පැමිණ පිරිස කටුවාපිටිය දේවස්ථානයට කැඳවා උද්ඝෝෂණය නවත්වා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්