නවතම පුවත්

කඩාකප්පල්කාරී ක්‍රියා නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර්

අසංක

අසංක

ඉෂාර රත්නකාර

රට තුළ සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියා නිරීක්ෂණය කිරීම සඳහා හෙලිකොප්ටර්යානා දිවා රාත්‍රි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ගුවන් හමුදාව පවසයි.

දෛනික රාජකාරියක් වශයෙන් ගුවන් හමුදාව මගින් කොළඹ, රත්මලාන, කටුනායක යන ප්‍රධාන කොට්ඨාශ තුනෙහි සහ සීගිරිය, මොරවැව, පාලවිය, මීරිගම, දියතලාව යන උප කොට්ඨාශයන්හි පාසල් දරු දැරියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා භට පිරිස් යොදවා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවැසීය.

ගුවන් හමුදාව විසින් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් නීතිය හා සාමය සුරැකීම සඳහාත් ආරක්ෂක ක්‍රියාමාර්ගරැසක් රට පුරා ක්‍රියාත්මක කරමින් පවතින බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය..

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා