නවතම පුවත්

කතරගම ඇසළ පෙරහැර 21 ආරම්භ වෙයි – සාමාන්‍ය ජනතාවට පැමිණීමට අවසර නොමැත

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මහෝත්සවය 2248 වැනි වරටත් මේ මස 21 දා දිනෙන් ආරම්භ වී අගෝස්තු මස 04 දා

මැණික් ගගෙහි දිය කැපීමෙන් මංගල්‍යයෙන් අවසන්වීමට නියමිතව තිබේ.

නව කොරෝනා වෛරසය හේතුවෙන් සෞඛ්‍ය අංශ වල මාර්ගෝපදේශ වලට අනුකූලව ආගමික චාරිත්‍රයන්ට පමණක්

මුල්තැන දෙමින් මෙවර ඇසළ මංගල්‍යය පැවැත්වීමට නියමිත බව වැඩිදුරටත් සදහන් වේ.

ඒ අනුව මෙවර කතරගම ඇසළ මංගල්‍යයට සහභාගීවටම හෝ නැරඹීමට සාමාන්‍ය ජනතවාට අවස්ථාවක් නොමැත.

එමෙන්ම උතුරු නැගෙනහිර සිට ඔකඳ කුමන –  යාල වනෝද්‍යාය හරහා කතරගම පුදබිම වෙත ගමන් කරන

පාද ය්‍රාත්‍රාව මෙවර නොපැවෙත්වෙන අතර ඒ සඳහා සහභාගීවීමට කිසිවෙකුටත් අවසර නොදීමටත් තීරණය කර ඇත.

එසේම කතරගම ඇසළ මංගල්‍ය පැවැත්වෙන කාලසීමාව තුළ කරතගම පූජා නගරය වෙත මහජනතාවට පැමිණීමට අවසර නොදීමට ද තීරණය කර තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්