නවතම පුවත්

කතුන්-ළමුන් ගැන සමාජ ජාලයේ කැත කතා බෑ

Roshan

Roshan


දම්පත් රණසිංහ

අශ්ලීල ප්‍රකාශනවලට එරෙහිව නීති දැඩි කරමිින් සකස්කර ඇති නීති කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

ළමුන් හා කාන්තාවන් සම්බන්ධයන් අශ්ලීල ප්‍රකාශ අන්තර් ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල හුවමාරුවීම් සම්බන්ධයෙන් සැළකිල්ලට ගෙන 2020 සැත්තැම්බර් 21 වෙනිදා රැස්වූ කැබිනට් මණ්ඩලය ඊට වැට බැදීමට නව නීති හදුන්වා දෙමින් පවතින නීති ශක්තිමත් කිරීමට අවශ්‍ය නීති කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කළේය.

ඒ අනුව නිති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් මෙසේ අනුමැතිය ලබාදී තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි