නවතම පුවත්

කන්දකාඩු කොරෝනා පොකුරේ ආසාදිතයින් 492ක්

අසංක

අසංක

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 492ක් වාර්තා වී තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (13) සවස මාධ්‍යවෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව පැවසීය.

මෙම 492 ගෙන් 429 ක් පුනරුත්ථාපනය වන අය බවත් 47ක් කාර්ය මණ්ඩලයේ අය බවත් තවත් 16ක් ඔවුන් හා සම්බන්ධ වූ අය බවත් හමුදාපතිවරයා පැවසීය.

මෙයට රාජංගනයේ අය ද ඇතුළත් බව හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාර්ගයෙන් සියලු විස්තර එදිනම පසුගිය මාස තුන හතර තුළ කටයුතු කළ බවත් ඒ ආකාරයෙන් ම ඉදිරියේ දීත් විස්තර
ලැබුණු වහාම ශ්‍රී ලාංකිකයන්ට දැන්වීමට අනිවාර්යෙන් ම කටයුතු කරන බවද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්