නවතම පුවත්

කන්දකාඩු යැවූ ජින්තුපිටියේ අය ගෙදර යවයි

අසංක

අසංක

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි, කොළඹ, ජිංතුපිටිය ප‍්‍රදේශයේ පුද්ගලයින් 154 දෙනා අද (06) යළි සිය නිවෙස් වෙත පිටත් කර හැරිණ.

ඒ, නව්‍ය කොරෝනා වෛරසය ආසාදිත බවට කොළඹ 13 ජිංතුපිටිය ප‍්‍රදේශයෙන් වාර්තා වූ පුද්ගලයාට, එම වෛරසය ආසාදනය වී නොමැති බව ඊයේ (05) දිනය වනවිට තහවුරු වීමත් සමගය.

වෛරසය ආසාදිත බවට සැලකූ පුද්ගලයා සම්බන්ධයෙන් රෝහලේදී කරන ලද PCR පරීක්ෂණ 5 ක ප‍්‍රථිඵල මත අඛණ්ඩවම එම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු වී ඇති බව කෝවිඞ් 19 පැතිර යාම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එලෙස සැක කෙරුණේ මුහුදු ආරක්ෂකයෙකු ලෙස රැකියාවේ නිරත, විදේශගතව සිට පැමිණ නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කළ පුද්ගලයෙකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්