කන්සර්වේටිව් පක්ෂය යළි එක්සත් රාජධානියේ බලය තහවුරු කරයි

Picture of අසංක

අසංක

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් ආසන 343ක් ලබාගනිමින් බලය තහවුරු කරගැනීමට බෝරිස් ජොන්සන් නායකත්වය දරන කන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

කම්කරු පක්ෂයට මෙවරත් බ්‍රිතාන්‍යයේ බලය තහවුරු කරගැනීමට හැකි වී නැත්තේ ආසන 201ක් පමණක් දිනාගැනීම හේතුවෙනි.

ආසන 326ක් ලබන පක්ෂය රටේ පාලක පක්ෂය බවට පත්වේ.