නවතම පුවත්

කමාන්ඩෝ පැරෂුට් සෙබලෙකු අනතුරකින් මිය යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර කුච්චවේලි, කුඹුරුපිටිය ප්‍රදේශයේදී යුද හමුදා භටයෙකු මියගොස් තිබේ. දියකාව යුධ අභ්‍යාස මෙහෙයුම් පැරෂුට් සංදර්ශන පුහුණුවිම්වල නිරතව සිටියදී යුද හමුදා සෙබලෙකු ගමන් ගත් පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී ඇති බව පොලීසිය පැවසුවේය. 

පසුව අදාළ සෙබලා ත්‍රි කුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන්පසු මියගොස් තිබේ.  

මියගොස් ඇත්තේ 35 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 04 වන කමාන්ඩෝ බලකා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ හමුදා සෙබලෙකු බව සඳහන්ය. 

මෘත ශරිරය ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර ඇති අතර ත්‍රිකුණාමලය වරාය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්