නවතම පුවත්

කරන්නාගොඩ පැය 3 1/2ක් CIDයේ

අසංක

අසංක

දම්පත් රණසිංහ

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අදත් රහස් පොලීසිය පැය 3 1/2ක් තිස්සේ ප්‍රශ්න කර තිබේ.

ලබන 26 වැනිදා යළි පැමිණෙන ලෙසට කරන්නාගොඩ මහතාට දැනුම් දී ඇත

2008 වසරේදී තරුණයන් 11 අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ප්‍රශ්න කිරීම් සිදුවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්