කරන්නාගොඩ 4 දිනටත් පැය 4ක් රහස් පොලීසියේ

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නගොඩ මහතා 4 වැනි දිනටත් අද රහස් පොලීසියට ප්‍රකාශ දුන්නේය.

පැය 4ක කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ අද පෙරවරු 9.39 සිට පස්වරු 1.30 දක්වායි.

2008 වසරේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගෙන් මෙලෙස ප්‍රශ්න කරනු ලබයි.