නවතම පුවත්

කර්මාන්තකරුවන්ගේ ගැටලු කියන්න ඍජු දුරකථන අංක මෙන්න

අසංක

අසංක

රටේ පවතින වත්මන් තත්වය හමුවේ කර්මාන්තකරුවන්ගේ ගැටඑ ඉදිරිපත්කිරීම සඳහා සෘජු දුරකථන අංක තුනක් හඳුන්වාදීමට කර්මාන්ත අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මේ සඳහා අධ්‍යක්ෂකවරු තිදෙනෙක් පත්කර ඇති අතර මෙමගින් කර්මාන්තකරුවන්ගේ ගැටළු ඔවුන් වෙත ඍජුවම යොමුකර ක්ෂණික විසඳුම් ලබාගැනීමේ හැකියාව කර්මාන්තකරුවන්ට ලබා දී ඇත.

කර්මාන්තපුර තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත පිළිබඳ ගැටඑ අධ්‍යක්ෂක වින්දික පියරත්න මහතා දු. අංක 0713 976406, කර්මාන්තපුර තුළ පිහිටා නොමැති අනිකුත් කර්මාන්ත පිළිබඳ ගැටළු අධ්‍යක්ෂක රසික විජේකෝන් මහතා දු. අංක 0113 158114 හා ආනයන තීරුබදු පිළිබඳ ගැටළු අධ්‍යක්ෂිකා සිතාරා ජයසේන මහත්මිය දු. අංක 0770 820775 වෙත සෘජුවම යොමු කල හැකි බව කර්මාන්ත අමාත්‍යාංශය දැනුම් දෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්