කරුණනිධිගේ දියණියත් ලංකාවට ඇඟිල්ල දිගුකරයි

Picture of අසංක

අසංක


ශ්‍රී ලංකාවේ නාවික හමුදාව , තමිල්නාඩු ධීවරයින්ට හිරිහැර කරන බවට තමිල්නාඩු හිටපු මහ අමාත්‍ය එම් කරුණානිධි මහතාගේ දියණිය වන කානිමොශි කරුණානිධි මහත්මිය චෝදනා කර සිටී.

මෙරට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය දිලිප් වෙදරාච්චි මහතා සමඟ අද දින කොළඹදී පැවති සාකච්ඡාවකදී කනිමොෂි කරුණානිධි මහත්මිය මේ බව සඳහන් කර ඇත .

තමිල්නාඩු මන්ත්‍රීවරියක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියකද වන කානිමොෂි , ඉන්දු ශ්‍රී ලංකා ධීවර ගැටලුව විසඳීමට විධිමත් ඒකාබද්ධ පියවරක අවශ්‍යතාවයද මෙහිදී මතුකර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී අන්කා නාවික හමුදාව අතනොමතික ලෙස ඉන්දීය ධීවරයින්ට පහරදෙන බවට පලවන වාර්තා අසත්‍ය බව දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා සඳහන් කර ඇත .