හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු මෙන් LTTE හී සන්නද්ධ නායකයා වූ කරුණා අම්මාන් හෙවත් වින්යාර්ගගමූර්ති මුරලිදරන්ව ඝාතනය කිරිමේ තවත් තැතක් හෙළි කරගැනීමට ත්‍රස්ත්‍ර විමර්ශන කොට්ඨාසය සමත්ව තිබේ
එම සැලසුම ක්‍රියාත්මක වන්නේ මලයාසියානු දුරකථන අංකයකින් මෙරට රැදි සිටින හිටපු සාමජිකයන් පිරිසක් යොදාගෙනය
ඒ බව හෙළිව ඇත්තේ යුධ හමුදාව විසින් ත්‍රීකුණාමලයේදී T56 අවියක් ඇතුළු ආයුධ රැසක් සම්බන්ධයෙක් අත්අංඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදුන් ද්‍රවිඩ තරුණයන් සිව්දෙනෙකුගෙන් කල ප්‍රශ්න කිරිම් හමුවේය
එම තරුණයන් ස්ථිර රැකියවක් නොමැතිව එදිනෙදා කුලීවැඩ වල නිරතවන්නය ඔවුන් අතර LTTE හිටපු සාමාජියන් දෙනෙකුද සිටිති.