පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්රම ව්‍යාවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට(23) දින කථානායක නිල නිවසේදී රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සදහන් කරයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් මෙම රැස්වීමට සහභාගී වීමට නියමිතය.