නවතම පුවත්

කොරෝනාවට නිවසේ සිරවූ ලොව පුරා දරුවන්ගෙන් අඩකට කම්පියුටර් නෑ

අසංක

අසංක

නව කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් යෑමට නොහැකි වී ඇති ලොව පුරා දරුවන් අතරින් අඩකගේම නිවෙස් වල පරිඝනක නොමැති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනාවරණය කර ඇත.

එසේම ලොව පුරා වෙසෙන මෙම දරුවන් අතරින් සියයට 43කතංඅ අන්තර්ජාලය හා සම්භන්ධවීමට කිසිදු පහසුකමක් නොමැති බවද එම අරමුදල කල සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ජංගම දුරකතනවලින් තොරතුරුවලට ප්‍රවේශ වීමට හා , ගුරුවරුන් සමඟ සම්බන්ධ වීමට හැකි වුවද දරුවන්ගෙන් මිලියන 56ක් ජීවත්වන්නේ කිසිදු ජංගම දුරකතන ජාලයක් හෝ සේවාවක් හෝ නොමැති ප්‍රදේශවල වන බවත් අරමුදල පෙන්වාදෙ .

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ මෙම දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය ලබාදීම කොතෙක් දුරට සාර්ථකවෙද යන්න ගැටළුවක් බවද එම අරමුදල සඳහන් කර ඇත.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ පාසල් යෑමට නොහැකි වී ඇති දරුවන්ගේ ගණන බිලියන 1.5කි. ඉන් මිලියන 806 කගේම නිවෙස් වල පරිඝනක නොමැති අතර මිලියන 706කගේ නිවෙස්වල අන්තර්ජාල පහසුකම් නැත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්