ඉන්ධන මිල සංශෝධනය අද (13)දිනයේ සිදුවීමට නියමිත බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර සිටී
මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත නමුත් ., පසුගිය 10 වන දා සෙනසුරාදා දිනයක් බැවින් එය අද දිනය දක්වා කල් දැමීමට පියවර ගත් බව අමාත්ය්නාශය සඳහන් කර ඇත.
කෙසේ වෙතත් මේ මාසයේ මුල් සතියේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහත වැටී ඇතැයි මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.