නවතම පුවත්

මධ්‍යම කඳුකරයට නායයාම් අවදානමක්

landslide-warning
අසංක

අසංක

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් එම ප්‍රදේශවල පස්කඳු කඩා වැටීමේ හා නායයාමේ අවධානමක් මතුව තිබේ.

ඒ අනුව අදාළ අවදානම් ප්‍රදේශ වල ජීවත්වන ජනතාවට අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටී .

මේ වනවිට හැටන් – දික්ඔය – කොටගල යන ප්‍රදේශවල නිවාස කිහිපයකටම , පස්කඳු කඩාවැටීම් හේතුවෙන් හානි සිදුවී ඇත.

එසේම ඊයේ මධ්‍යහ්නයේ මස්කෙලිය ශ්‍රී පාද නල්ලතන්නිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් පැය කිහිපයක් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරවී තිබිණ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා