නවතම පුවත්

කලාවැව සැරසූ දීඝ දන්‍තූ සොබාදහම් නීතියට අනුව රහසේම නික්ම යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කලාවැව රක්ෂිතයේ සියඹලාගස්පිටිය ප්‍රදේශයේ තිබී දීඝ දන්තු 01 ඇතාගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා. වයස අවුරුදු 45 ක් පමණ වන මෙම ඇතාගේ පිටතට පෙනෙන දළ යුගලයේ දිග අඩි තුනහමාරත්, 4 ත් අතර බව සඳහන්. ගල්කිරියාගම වනජිවි කාර්යාලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ දීග දන්තු ඇතාගේ සිරුර සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අනුව, තවත් ඇතෙකුගේ පහරදීමෙන් මෙම මරණය සිදුව ඇතැයි අනාවරණය වන බවයි. කෙසේ වෙතත්, ඇතා මියගොස් සති දෙකත් , 3 ත් අතර කාලයක් ගතවී ඇති අතර, ඇතාගේ සිරුර හමුවී ඇත්තේ ගල්කිරියාගම වනජිවි කාර්යාල නිලධාරින් පිරිසක් විදුලි වැටක් පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේදීයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්