නවතම පුවත්

‘කවදාවත් ඔබේ විශ්වාසය පළුදු කරන්නේ නෑ’- JPP ජනපති අපේක්ෂක

අසංක

අසංක

‘ඔබ අප ‌කෙරෙහි තබන විශ්වාසය කවදාවත් අපි පළුදු ‌නොකරන බව අපි සහතික ‌වෙනවා.’ යැයි ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂක, ජනතා විමුක්ති ‌පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ගාලුවුමදොරදී දැන් පැවැත්වෙන ජනතා විමුක්ති ‌පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා නම් කළ මහ සමුළුව අමතමින් ජනපති අපේක්ෂකයා ‌‌‌මෙලෙස සිය පළමු කතාව කරමින් ‌හෙතෙම ‌මේ බව සදහන් කළේය.

‘ඔබ අපි ‌වෙනුවෙන් ලිව්වා, අපි ‌වෙනුවෙන් ගායනා කළා, අපි ‌ෙවෙනුවෙන් ඒකට සිටියා ඔබ ‌වෙනුවෙන් රට ‌වෙනුවෙන් ‌ලෝකය ඉදිරියේ අපගේ රාජ්‍යය අභිමානවත් රාජ්‍යයක් බවට පත්කරනවා. ‌ලෝකයේ ‌නොසැලෙන රාජ්‍යයක් බවට ‌මේ රාජ්‍යය පත්කරනවා. ඒ ‌වෙනුවෙන් අපි ඒකතු ‌වෙමු. අනෙකා ‌වෙනස් ‌නොවේ නම් ‌මේ ‌වෙනස කළ ‌නොහැකියි. ‌මෙතෙක් ‌දේශපාලන ව්‍යාපාර හා සම්බන්ධ ‌නොවන හැමදෙටාම අපි ආරාධනා කරනවා ඔබ ‌වෙනස් විය යුතුයි. ‌මෙය ‌වෙනස් කළ හැක්කේ සියලු ජනතාව සූදානම් නම් පමණයි. ‌මේ සටන ගම් නියම් ගම් කරා ‌ගෙනයමු.

ඔබ ‌මේ සටනේ ගමේ නියෝජිතයා, නගරයේ නියෝජිතයා බවට පත්වෙන්න. අපි සියලු ‌දෙනා නැගිටිමු. අපි ඒකතු ‌වෙමු.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්