නවතම පුවත්

කසකස්ථානයේ අනතුරින් පුද්ගලයන් 07ක් මරුට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න කස්කස්ථානයේ අල්මාටි ගුවන් තොටුපොළ ආසන්නයේදී පුද්ගලයින් 100 දෙනකු රැගත් ගුවන් යානයක් අනතුරට ලක්වී ඇති බව වාර්තාවේ.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අල්මටි ගුවන්තොටුපළින් ගුවන්ගත කර සුලු වේලාවකට පසුව යානය එලෙස කඩා වැටී ඇති බවයි. මේ වනවිට යානයේ සිටි පුද්ගලයින් 7 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට කසකස්ථාන බලධාරීන් තහවුරු කර ඇතත් දිවි ගලවාගත් කිසිවෙකුත් පිළිබඳව ද මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැත. යානය කසකස්ථානයේ විශාලතම නගරය වන අල්මටි සිට එරට අගනගරය වන නර්සුල්තාන් වෙත ගමන් කිරීමට නියමිතව තිබී ඇත. අල්මටි ගුවන්තොටුපොළ බලධාරීන් පවසන්නේ, අනතුර සිදු වන ඇවස්ථාවේ යානයේ මගීන් 95 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සේවකයින් 5 දෙනෙකු සිට ඇති බවයි.
image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .